Monday, September 14, 2026
spot_img

රවී හා රිෂාඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Must read

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දිමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් වව්නියාව, ඉරට්ට පෙරියකුලම් ප්‍රදේශයේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒකකයට පැමිණ ඇත. එමෙන්ම මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට හිටපු අමාත්‍ය රවී කරුණානායක ද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන ඒකකය හමුවට මේ වන විට පැමිණ තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article