Tuesday, September 15, 2026
spot_img

රවීට වරෙන්තු නිකුත් කරනවාද නැද්ද? තීරණය අද

Must read

මහබැංකු බැඳුකර සිද්ධිය සම්බන්ධව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු 12 දෙනාට වරෙන්තු නිකුත් කරනවාද නැද්ද යන පිළිබඳ නියෝගය ලබා දීම අද (6) දහවල් 2.30 තෙක් කල් තැබීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

ඒ මහෙස්ත්‍රාත්වරයා විසින් නීතිපතිවරයාට ප්‍රශ්ණ 7කින් යුතු ප්‍රශ්ණාවලියක් ඉදිරිපත් කකල අතර ඒ සදහා නීතිපතිවරයා විසින් වේලාවක් ඉල්ලීම හේතුවෙන් මෙසේ මෙම තීන්දුව ලබාදීම අද සවස වන තෙක් කල් යාම සිදුවිය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article