Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

රන්ජන්ට එරෙහිව විනය පරික්ෂණයක් ?

Must read

මේ දිනවල රටතුල මහත් ආන්දෝලනයකට පත්ව ඇති  එජාප  පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාගේ  සම්බන්ධයෙන් විනය පරිකෂණයක් පැවැත්විමට  පක්ෂය තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද පවසා තිබුණි. ඒ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට අද (8) එක්වෙමිනි.
එමෙන්ම රන්ජන් රාමනායක මහතාගේ හඬ පට සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත්කර විමර්ශනයක් සිදුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් එහිදි ඔහු සඳහන් කර තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article