Saturday, April 27, 2024

පරිසරය සම්බන්දයෙන් ලොව ලාබාලතම ගවේශනාත්මක ග්‍රන්ථ කතුවරයා ශ්‍රීලංකාවෙන්

Must read

ඡායාරූපය – newshub.lk

පරිසරය සම්බන්දයෙන් ලොව ලාබාලතම ගවේශනාත්මක ග්‍රන්ථ කතුවරයා ලෙස ශ්‍රී ලාංකික සිදුවෙකු නම් කිරීමට Google ආයතනය තීරණය කර තිබෙනවා.

මෙම කෘතිය පල කරන අවස්ථාවේදී වයස අවුරුදු 08ක දරුවෙකු වූ ඔහු ඉසුරු අරුණෝදය. මොහු විසින් රචිත හොරගොල්ල ජාතික වන උද්‍යානය නැමැති කෘතිය ඉංග්‍රිසි පිටපතක් මෙලෙස ගූගල් ආයතනය විසින් පළ කර ඇත. මින් පෙර ගූගල් ආයතනය අන්තර්ජාලයෙ ගවෙෂනාත්මක පරිසර ග්‍රන්ථය රචනා කොට ඇත්තේ ඇමරිකාවේ වයස අවුරුදු 09ක සිසුවෙකි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article