Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

රත්ගම ව්‍යාපාරිකයන් ඝාතනයට ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවය

Must read

රත්ගම තරුණයන් දෙදෙනාගේ ඝාතනය සම්බන්දයෙන් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති වු ප්‍රධාන පොලිස පරීක්ෂකසමන් රෝහන මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රැවන් ගුණසේකර මහතා සදහන් කරයි.

මේ වන විට එම ඒකකයේ සිව් දෙනෙකු මේ සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article