Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

රටපුරා විරෝධතාවයට අම්පාරේ ගුරුවරුන්ද එක්වෙති

Must read



අද (06) ජාත්‍යන්තර ගුරු දිනය නිමිති කරගෙන අම්පාරේදී ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් විරෝධතා පැවැත්වූහ.

මෙම විරෝධතාවයේදී , ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය ගුරු සංගමය ඇතුළු ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් එක්ව සිය දිගුකාලීන ඉල්ලීම සදහා විසඳුමක් ඉල්ලා සිටියහ. ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ආරවුල් සහ රටේ සිසුන්ගේ අධ්‍යාපන අයිතිය සුරැකීම යන කරුණු ඉස්මතු කරමින් රට පුරා පැවති විරෝධතාවයට සහයෝගය පළ කරමින් මෙම විරෝධතාවය පැවැත්විණි.

දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article