Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

රජයේ වියදම් වෙනුවෙන් නව පරිපූරක ඇස්තමේන්තුවක්

Must read

රජයේ වියදම් වෙනුවෙන් නව පරිපූරක ඇස්තමේන්තුවක් ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (30) පැවසීය. අගමැති හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කර පසුව මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි අමාත්‍යවරයා සදහන් කලේය.

එමෙන්ම දැනට ලබාගත හැකි ණය සීමාව ද මෙහිදී වෙනස් කරන්නට සිදුවන බව ඇමැතිවරයා පැවසීය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article