Friday, May 3, 2024

“යොවුන්පුරය 2017” ට තරුණ තරුණියන් 6000ක්..

Must read

යොවුන්පුරය 2017 කදවුර ඊයේ (29 වනදා) ත්‍රිකුණාමලය මැක්හෙයිෂර් ක්‍රීඩංගනයේදී ආරම්භවූයේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ හා තරුණ සේවා සභාවේ සංවිධායකත්වයෙනි.
මේ අවස්ථාව සදහා විපක්ෂනායක ආර.සම්බන්දන් මහතා,ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා,තරුණසේවා සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල් එරන්දික වැලිඅංගේ මහතා,නැගෙනහිර පළාත් ආණ්ඩුකාරතුමා මෙන්ම නැගෙනහිරපළාත් ප්‍රධාන අමාත්‍යවරයාද මෙහි සමාරම්භක අවස්ථාවට සහභාගී විය.මෙම කදවුර සදහා රටපුරා තරුණ සාමාජවල තරුණ තරුණියන්,පාසල්වල ශිෂ්‍යනායක් නායිකාවන් මෙන්ම විදෙස් රටවල තරුණ පිරිස් වලින් යුතු 6000 පමණ තරුණ පිරිසක් මෙවර සහභාගී වී සිටින අතර කදවුර දින 5ක් පුරා පැවැත්වීමට නියමිතය.

paperadd

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article