Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

මෝදර වැඩිහිටි නිවාසයක කොවිඩ් ආසාදිතයන් 45ක්

Must read

මෝදර ප්‍රදේශය වැඩිහිටි නිවාසයක පුද්ගලයින් 45 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

පසුගියදා අදාළ වැඩිහිටි නිවාසයේ පුද්ගලයෙකු මියගොස් ඇති අතර ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව වැඩිහිටි නිවාසයේ 98දෙනෙකුට පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ඇති අතර ඒ අතුරින් මෙම පිරිස හඳුනාගත් බව මෝදර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සසංක රණසිංහ මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article