Sunday, November 24, 2024

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Must read

මේ වනවිට රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ දැඩි අවදානම් සහගත ස්වභාවය හේතුවෙන්  මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙනු ලබන සේවාවන් තවදුරටත් තාවකාලිකව නතර කිරීමට සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.

එම දෙපාර්තමේන්තුව විසින් සපයන සේවාවන් පිළිබඳ යම් පැහැදිලි  කිරීමක් අවශ්‍ය  නම්,

  • කාර්යාල රාජකාරි වේලාවන් වලදී  0707677877 දුරකථන අංකය ඔස්සේ  හෝ
  • අනෙකුත් වේලාවන් වලදී Whatsapp, viber හෝ SMS පණිවිඩයක් එවීමෙන්

තොරතුරු ලබාගත හැකි බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article