Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

මත්පැන් අලෙවියට සීමිත අවසරයක්

Must read

සංචරණ සීමා ඉවත් කර ඇති අද (21) සිට මත්පැන් විකිණීම සඳහා සූරාබදු බලපත්‍ර ඇති ස්ථාන, එනම් වයින් ස්ටෝස් නමින් හැඳින්වෙන සුරාබදු (ර.බී. 04) බලපත්‍ර ලත් ස්ථාන හා බියර් හා වයින් විකිණීම සඳහා වන සුරාබදු (ර.බී. 22A) බලපත්‍ර ලත් ස්ථාන පමණක් නියමිත වේලාවන් තුළ දී ක්‍රියාත්මක කළ හැකි බව නිවේදනය කර ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article