Thursday, September 17, 2026
spot_img

මෛත්‍රීව උගුලක පැටළුවා ..ශ්‍රීලනීප ජේෂ්ඨයන්ගෙන් අඳෝනා

Must read


තනිවම ශ්‍රීලනීප ආණ්ඩුවක් පිහි‍ටු විය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලොකු ලණුවක් දි ඇති බව ශ්‍රිලනිපයේ ජේෂ්ඨතම මන්ත්‍රීවරයෙක් ලංකා ඩේලි වෙත පවසා සිටී. ශ්‍රීලනිපයේ ජේෂ්ඨ සාමාජිකයන්ටත් නොදන්වා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවෙන් ඉවත් වීෙම් තීන්දුව ගැනීම පි‍ටුපස බැසිල් රාජපක්ෂගේ කුමන්ත්‍රණයක් දියත් වී ඇති බව ශ්‍රිලනිප ජේෂ්ඨයන්ගේ අදහස වී තිබේ.

එස් බී දිසානායක විසින් බැසිල් රාජපක්ෂ සමඟ එක් වී මෙය සලසුම් කරනු ලැබූ නමුත් මේ වන විට ශ්‍රිලනිපයට තනිවම ආණ්ඩුවක් පිහි‍ටු වීමේ හැකියාව කිසිසෙත් නොමැති බව පැහැදිලි වී තිබේ.

මේ අනුව ජනාධිපතිවරයා පක්ෂයටත් ආණ්ඩුවටත් මේ රටේ ජනතාවටත් ද්‍රොහියකු වී තමන්ගේ දේශපාලන අනාගතය පමණක් නොව 50 වසරක් මුලුල්ලෙ ගොඩනගා ගත් දේශපාලන චරිතයද මුලුමනින්ම විනාශ කර ගත් බව ශ්‍රිලනීපයේ මෛත්‍රීපිළ නියොජනය කරමින් සිටින මන්ත්‍රීවරුන්ගෙ මතය වී තිබේ.
lankadaily .com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article