Friday, September 20, 2024

මෙවර වෛරසය කලින් වෛරසයට වඩා වේගයෙන් පැතිරිය හැකියි : ජපුර විශ්වවිද්‍යාලයෙන් සොයාගැනීමක්

Must read

මේවන විට ශ්‍රී ලංකාව තුල පැතිරෙමින් පවතින කොවිඩ්19 වෛරසය පෙර අවස්තාවේදී මෙරට පැතිර ගිය වෛරසයට වඩා වෙනස් බවත්,එහි ඇති වෛරස් ඝණත්වය වැඩිවීම හේතුවෙන් මෙම වෛරසය පැතිරීමේ වේගය පෙර අවස්ථාවට වඩා වැඩි බවත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාල විසින් සිදුකල පරීක්ෂණයකදී අනාවරණය වී තිබේ.

ඒ අනුව මේ වන විට මිනුවන්ගොඩ හා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසංකීරණය ආශ්‍රිතව පැතිරයමින් ඇත්තේ මෙම නව වෛරස් ආකාරය බවද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය විද්‍යඥයින් පවසයි.

කියවන්න :

Whole genomic sequencing of the SARS-CoV2 strains resulting in the massive outbreak in Sri Lanka in October 2020 by scientists of USJ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article