Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

මෙරට 22වන කොවිඩ් මරණය වාර්තා වෙයි

Must read

⁣මෙරට 22වන කොවිඩ් මරණය වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

එම නිවේදනයට අනුව මෙසේ මිය ගොස් ඇත්තේ 27හැවිරිදි පුද්ගලයෙකු වන අතර පසුගිය 31 වනදා පානදුර රෝහලට ඇතුලත් කිරීමේදී සියදිවි නසාගැනීම හේතුවෙන් මෙම පුද්ගලයා මියගොස් සිට ඇත. පසුව සිදුකරන ලද මරණ පරීක්ෂණයේදී එම පුද්ගලයා කොවිඩ්19 ආසාදිතයෙකු වශයෙන් හදුනාගෙන ඇති බව වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article