Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

මෙරට සියලුම මද්‍රාසා පාසල් ලියාපදිංචි කල යුතුයි – අගමැති

Must read

 

මෙරට ඇති සියලුම මද්‍රාසා පාසල් මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි.
එමෙන්ම එම පාසල් වල උගන්වනු ලබව විශය නිර්දේශයන් සම්බන්දයෙන් විධිමත්ව කටයුතු කරන ලෙසද අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article