Monday, May 20, 2024

මෙරට විශාලතම ධීවර වරාය නොවැම්බරයේදී ජනතා අයිතියට

Must read

ශ්‍රී ලංකාවේ ඉදිවෙමින් පවතින විශාලතම ධීවරය වරාය වන වෙන්නප්පුව, වෙල්ලමංකර ධීවර වරාය ලබන නොවැම්බර් මස ජනතා අයිතියට පත්කිරීමට බලාපොරොත්තු වන බව ධීවර අමාත්‍යංශය පවසයි.රුපියල් කෝටි 250 කට ආසන්න මුදලක් වැය කරමින් පවතින මෙම ධීවර වරාය මෙරට දැනට විශාලතම ධීවර වරාය ලෙස සැලකෙන දික්ඕවිට ධීවර වරායට වඩා විශාලත්වයෙන් වැඩි මෙහි විශාල ධීවර බෝට්ටු මෙන්ම බහුදින ධීවර යාත්‍රා 800 කට පමණ එකවර නැංගුම්ලෑමේ හැකිව තිබේ.

විශාලතම දියකඩනයක් සහ ධීවර වරායක් සතු සියළුම අංගෝපාංගයන්ගෙන්ද, වරාය කළමණාකාර සහ සේවක නේවාසිකාගාර ද, ආපනශාලා, වෙරළ ආරක්ෂ බලකා ඒකකයකින්ද මෙම ධීවර වරාය සමන්විත වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article