Tuesday, September 15, 2026
spot_img

මෙරට දෙවන Monkey pox ආසාදිතයාත් හමුවෙයි

Must read

 

Monkey pox  රෝගය වැළදුණු දෙවන ආසාදිතයාද මෙරටින් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. මේ වන විට එම රෝගියා ජාතික බෝ නොවන රෝග විද්‍යායතනයට ඇතුලත් කර ඇත.

මෙම රෝගියා සම්බන්දයෙන් වැඩිදුර තොරතුරු තවමත් අනාවාරණය කරගෙන නොමැති බවද වාර්තා වේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article