Friday, November 1, 2024

නිදහස් උත්සවයට පෙර උතුරේ ජනතාවගේ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙනවා – ජනපති

Must read

එළඹෙන 75වන නිදහස් සැමරුමට පෙර උතුරේ දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු සාමකාමීව විසඳා ගනනා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහකා පවසයි.

කිසිදු බාහිර මැදිහත්වීමක් ඒ සදහා අනවශ්‍ය බවත්, මෙම ප්‍රශ්ණ විසදාගනිමින් ඉදිරියට  යාමට ශ්‍රීලංකාව හැකි බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.ඒ වෙනුවෙන් ඉදිරි සතියේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් ඒ සදහා සියලු දෙමළ දේශපාලන පක්ෂවෙත ආරාධනා කරන බවත් ජනාධපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් සදහන් කර ඇත.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article