Friday, November 22, 2024

මෙරට කො⁣රෝනා රෝගීන් ගණන ඉහළට

Must read

මේ වනවිට මෙරටින් වාර්තා වන කො⁣රෝනා ආසාදිතයන් ගණන 7ක් දක්වා වර්ධනය වී ඇති බව සෞඛ්‍ය ඇමතිනිය සදහන් කරයි. ඒ අද දිනයේදී තවත් නව ආසාදිතයන් දෙදෙනෙකු හදුනාගැනීමත් සමගය.

එක් පුද්ගලයෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙක් වන අනෙක් පුද්ගලයා නාත්තන්ඩිය ප්‍රදේශයේ පුද්ගලයෙකි. මොවුන් දෙදෙනාම ඉතාලියේ සිට මෙරටට පැමිණි අයය.

කෙසේ වෙතත් මෙම තත්වයමත සති දෙකක කාලයක් තුල මහජන රැස්වීම් තහනම් කිරීමටත් තීරණය කල බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article