Tuesday, December 24, 2024

මෙරට කො⁣රෝනා ආසාදිතයන් ගණන 500 ඉක්මවයි

Must read

අද(26) රාත්‍රී 9 වන මෙරටින් වාර්තාවන කොවිඩ්19 ආසාදිතයන්ගේ ගණන 500 ඉක්මවීය.ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 505ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ප්‍රතිකාර ලබා සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 120 ක් වන අතර මේ වන විට තවමත් ආසාදිතයන් 378ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article