Sunday, September 20, 2026
spot_img
spot_img
spot_img
spot_img

මෙරටින් තවත් කොරෝනා ⁣රෝගීන් 3ක් හදුනා ගනී.

Must read

අද (13) දිනය තුලදී ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු හදුනාගැනීමට හැකිවී තිබේ. ඒ අනුව මෙරටින් හදුනාත් මුලු ⁣රෝගීන් ගණන 5කි.

මෙම පුද්ගලයන් තිදෙනා හා මින් පෙර හදුනාගත් දෙදෙනා අතර සම්බන්දයක් නොමැතිවීම සැලකිය යුතු තත්වයක් වන අතර අලුතින්ම හදුනාගත් රොගීන්ගෙන් හක් අයෙකු මෑතකදී ජර්මනියේ සංචාරය කල පුද්ගලයෙකු වන අතර අනෙක් දෙදෙනා ඉතාලියේ සිට මෙරටට පැමිණ කන්දකාඩු නි⁣⁣⁣රෝධායන මධ්‍යස්ථානයට යොමුකල පුද්ගලයන් දෙදෙනෙකි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article