Tuesday, September 15, 2026
spot_img

මෙරටට පැමිණි යුක්රේන සංචාරකයන් අතරින් ආසාදිතයන් තිදෙනෙක්

Must read

පසුගිය 28 වනදා මෙරටට පැමිණි යුක්රේන සංචාරකයන් අතරින් පුද්ගලයන් තිදෙනෙකු කොවඩ්19 ආසාදිතයන් වශයෙන් හදුනාගෙන ඇති බව වාර්තා වෙයි.
එම ආසාදිතයන් මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.

පසුගිය 28 වනදා මෙරටට යුක්රේන සංචාරකයන් 185 දෙනෙකු හා ඊයේ දිනයේදී යුක්රේන සංචාරකයන් 204 දෙනෙකු මෙරටට පැමිණ ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article