Saturday, May 4, 2024

මුහුදු හුළං වැඩිවෙන කොට ගල් මාළුන්ගේ ආයුෂ කෙටිවෙයි !

Must read

dav
මිවැටි

කාලුගුණයට අනුව හුළගේ වේගය අද දක්වාම පවතින බව සැලය. මේ නිසා එය මුහුදටද තදින්ම බලපාන බව සදහන්ය.
මුහුදට මේ ආකාරයෙන් තදින් සුළං හැමිම බරපතල ලෙස ගල්පර වල වෙසෙන මසුන් සදහා බලපාන බව ධිවරයෝ පවසති.
මෙසේ සුළං වැඩිවෙත්ම ගල්තුල වෙසෙන මසුන්ට එහි විසිම අපහසු වි උන් මතුපිටට එන්නට පටන් ගනිති.රෑන් පිටින් මේ මසුන් කොටුකර ගැනිමට එවිට ධිවරයන්ට මහත් පහසුවකි.
පසුගිය දිනවල මීගමුව පිටිපන ලෙල්ලමේ මේ ගල්මාළු වර්ග වල කිලොවක මිළ රු 100 ක සිට 200 දක්වා වු අඩුම මිළකට තින්දු වි තිබුනේ මේ අකාරයෙන් ගල්මාළු තොග වෙළදපළට පැමිණ තිබිම නිසාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article