Friday, September 20, 2024

මිනුවන්ගොඩ පොලීසියේ ආපනශාලාවේ කොන්ත්‍රාත්කරුට කොවිඩ්19 ආසාදනය වෙයි.

Must read

මිනුවන්ගොඩ පොලීසියේ ආපනශාලාව කොන්ත්‍රාත් පදනම මත පවත්වාගෙන පුද්ගලයාටත් කොවිඩ් -19 ආසාදනය වී ඇති බව මේ වන විට තහවුරු වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම පුද්ගලයාගේ පුත්‍රයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙකු  බවත් ඔහුද කොවිඩ් -19 ආසාදිතයෙක් බව හදුනාගෙන ඇති  බවත්ය.

මේ වන විට ආපනශාලාව කොන්ත්‍රාත් පදනම මත පවත්වාගෙන පුද්ගලයාගේ අශ්‍රිතයින් හඳුනාගෙන ඇති බවද ඔහු පැවසීය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article