Tuesday, November 5, 2024

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්තශාලාවේ තවත් 13කට කොවිඩ් බව තහවුරු වෙයි

Must read

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්තශාලාවේ තවත් සේවකයන් 13 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් වශයෙන් මේ වන විට හදුනාගෙන ඇත. ඒ අනුව මේ වන විට අදාළ කර්මාන්තශාලාවෙන් පමණක් හදුනාගත් සම්පූර්ණ ආසාදියන් සංඛ්‍යාව 101කි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article