Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

මාලිගාවත්තේ වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Must read

මාලිගාවත්තේ, මහල් නිවාස සංකීර්ණයකදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. එම සිදුවීමට සම්බන්ද තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article