Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීමේ සිද්ධියට බුද්ධි නිලධාරීන් 7කට අධිචෝදනා

Must read

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙනයාම සහ අයුතු ලෙස රඳවා තබාගැනීමේ සිද්ධිය සම්බන්ධව යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඊයේ(07) හෝමාගම මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

2009 අගෝස්තු 27 වන දා හෝ ඊට ආසන්න දිනකදී ගිරිතලේ ,හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී පැමිණිල්ල නොදත් අය සමග එක්ව අයුතු ලෙස සිරකර තැබීමේ අදහසින් එලෙස පැහැරගෙන යාමට කුමන්ත්‍රණය කිරීම, ඊට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ නීතිපතිවරයා අධිචෝදනා ගොනුකර ඇත.

පසුගිය රාජපක්ෂ පාලන සමය තුල මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44දෙනෙකු ඝාතනය කොට තිබුණ අතර මින් 41 දෙනෙකුම දමිල අයවෙති.එහෙත් මේ කිසිවෙකුගෙත් ඝාතන පරික්ෂණ ක්‍රියාත්මක නැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article