Friday, September 20, 2024

මහින්දගේ අවුරුදු සාජ්ජේ දෙපිරිසක් ගැටී දෙදෙනෙකු රෝහලේ ….

Must read

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අවුරුදු සාදයේ දෙපිරිසක් ගැටී  දෙදෙනෙකු තුවාල ලබා නාවලපිටිය රෝහලට ඇතුළත් කොට ඇතැයි නාවලපිටිය පොලිසිය පවසන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මෙසේ තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ නාවලපිටිය බව්වාගම දෙදෙනෙකි.

මෙම අවුරුදූ පාටියේදී ගෝඨාභය ගෝ හෝම් කියමින් ආණ්ඩුව විවේචන කළේ යැයි ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම ඇති වූ  බව පොලිසිය පැවසු බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.
මේ සම්බන්ධයෙන් සිටිසන්පෝස්ට් වෙත අදහස් දක්වා සිටි පොහොට්ටු ක්‍රියාකාරිකයෙකු කියා සිටියේ මතුව ඇති අර්බුදය හමුවේ පොහොට්ටු දේශපාලකයන්ගේ අධාරකරුවන් අතර මෙවැනි ගැටුම් ඉදිරියේදි තවත් වැඩි විය හැකි බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article