Monday, September 14, 2026
spot_img

පාසල් වේලාව දීර්ඝ කිරීම තාවකාලිකව අත්හිටුවයි

Must read

රජයේ පාසල් පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කිරීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවූ බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් උපුටා දක්වමින් ‘ලංකාදීප’ වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ඒ අනුව පාසල් පෙර පැවති ආකාරයට උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා පැවැත්වෙනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article