
(11.00AM) කුමන්ත්‍රණකාරී ලෙස අගමැතිධූරයට පත් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය වෙනස් නොකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කර තිබේ.
මේ සම්බන්දයෙන් වන නඩුව ජනවාරි මස 16,17 හා 18 යන දිනයන්හිදී විභාග කිරීමට නියමිතය.