Monday, September 14, 2026
spot_img

මසුන් ඇල්ලීමට ගිය තරුණයෙකු මුහුදු රළට ගසාගෙන යයි

Must read

මුලතිව් මුහුදු වෙරලේ මසුන් අල්ලමින් සිටි තරුණයෙකු මුහුදු රළට ගසාගෙන ගොස් තිබෙනවා. මෙම සිදුවීම ඊයේ (20)  උදෑසන  සිදුව ඇති අතර, පුදුකුඩිරිප්පු, ඉරනිපාල්, හි  පදිංචි 26 හැවිරිදි එස්.නිසාන්තන් නමැති 26 හැවිරිදි තරුණයා මෙසේ  මුහුදට ඇදගෙන ගොස් ඇත. ඔහු සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසියට පැමිණිල්ලක් ද කර ඇත.

ෂන්මුගම් තවීසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article