මඩකලපුවේ මාධ්‍ය සමාජයේ මාධ්‍යවේදින් පිරිසක් ඊයේ මඩකලපුව පොලිසියට පැමිණිල්ලක් සිදුකොට තිබුනේ තම කාර්යාලයේ මාධ්‍යවේදින් පිරිසකට මරණ තර්ජනයක් සහිත පත්‍රිකා කිපයක් එහි දොරට යටින් ඇතුලට දමා ගොස් ඇති බව කියමිනි.
එකි පත්‍රිකාවක වු ජායාරූපයේ මාධ්‍යවේදින් පිරිසකගෙ මුහුණු රවුම් කර තිබුණ අයුරුද පෙණිනි.
මෙසේ පොලිස් පැමිණිල්ල සිදුකර තිබුණේ මඩකලපු මාධ්‍ය සමාජයේ මාධ්‍යවේදින් පිරිසක් විසිනි.
මරණ තර්ජනයක් ගැන මාධ්‍යවේදින් පිරිසකගෙන් මඩකලපු පොලිසියට පැමිණිල්ලක් !
