
මන්නාරම තොටවේලි හි දේවස්ථානයක පිං කැටය ඊයේ රාත්‍රිෙය්දී කඩදමා මුදල් සොරකම් කර ඇත. දේවස්ථානයේ කළමනාකාරිත්වය පැවසුවේ පසුගිය ඉරිදා (3) රාත්‍රියේ මෙම සිද්ධිය සිදුව ඇති බවයි. මෙම සොරකම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

එස්.ආර්.ලැම්බර්ට්