Friday, May 3, 2024

මන්ත්‍රිලට විරුද්ධව සමාජ මාධ්‍යවල ලිව්වොත් වැඩ වරදි ?

Must read

මන්ත්‍රීවරයකු විවේචනය කරමින් සමාජ මාධ්‍ය ජාලාවල පළ කළ සටහනක් සම්බන්ධයෙන් පුද්ගලයකු වරප්‍රසාද පිළිබඳ කාරක සභාව හමුවට කැඳවීමට නියමිත බව ඩේලි මිරර් වෙබ් අඩවිය සදහන් කර ඇත

මෙවැනි සිදුවීමක් ශ්‍රී ලංකාවේ වාර්තා වන්නේ ප්‍රථම වතාවට බවද වැඩිදුරටත් එහි සදහන්ය

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තක්කඩි ලෙස හැඳින්වූ කළුතර ලලන්ති පෙරේරා විසින් පළකරන්නට යෙදුන සමාජ මාධ්‍ය පෝස්ටුව හේතුවෙන් ඇයව  කැඳවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ නිවේදනයේ දැක්වෙන බව ඩේලි මිරර් වාර්තා කර ඇත

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article