Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

මඩකලපුවේ හමුදාව අත්කරගෙන සිටි ඉඩම් නැවතත් රජයට බාරදෙයි

Must read

වසර 25 කටත් වැඩි කාලයක් මඩකලපුව දිස්ත්‍රික්කයේ කුඹුරුමුලෙයි හමුදා කඳවුර අත්කරගෙන සිටි රජයේ සහ පෞද්ගලික ඉඩම් අද හමුදාව විසින් නිදහස් කරන ලදී. මඩකලපුව දිස්ත්‍රික්කයේ  1980 ගණන් වලදී  මුද්‍රණ සංස්ථාව හමුදා කඳවුර තිබූ ඉඩමේ කොටසක පිහිටා තිබුනද එය ක්‍රියාත්මක නොවන විට විශේෂ කාර්ය බලකායක් පිහිටුවන ලදී.  මේ වනවිට එම ඉඩම  ප්‍රාදේශීය ලේකම් වෙත භාර දී තිබේ. රැද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article