වසර 25 කටත් වැඩි කාලයක් මඩකලපුව දිස්ත්‍රික්කයේ කුඹුරුමුලෙයි හමුදා කඳවුර අත්කරගෙන සිටි රජයේ සහ පෞද්ගලික ඉඩම් අද හමුදාව විසින් නිදහස් කරන ලදී. මඩකලපුව දිස්ත්‍රික්කයේ 1980 ගණන් වලදී මුද්‍රණ සංස්ථාව හමුදා කඳවුර තිබූ ඉඩමේ කොටසක පිහිටා තිබුනද එය ක්‍රියාත්මක නොවන විට විශේෂ කාර්ය බලකායක් පිහිටුවන ලදී. මේ වනවිට එම ඉඩම ප්‍රාදේශීය ලේකම් වෙත භාර දී තිබේ. රැද්‍රා