Thursday, May 16, 2024

මඩකලපුවේ මංගලාරාමයේ සුමනහිමි පොලිස් කාන්තාවකට පහර දෙන්නට යයි ?

Must read

%e0%b7%83%e0%b7%94%e0%b6%b8%e0%b6%b1-%e0%b6%ad%e0%b7%99%e0%b6%bb-2නඩුවක් විසදිමට මඩකලපුව මංගලාරාමයට පැමිණි පොලිස් කාන්තාවක් ඇතුළු පිරිසකට පැන පැන පහරදෙන්නට තරම් මෘග වි ඇත්තේ හිමිනමකි.
පන්සල් වත්තේ තාප්පයක් පිළිබදව වු ගැටළුවක් ගැන වු පැමිණිල්ලක් සදහා පොලිසිය එහි ගොස් තිබුණි.
පසුගිය දිනක දමිල ග්‍රාමසේවක නිළධාරියෙකුට මරණ තර්ජන එල්ල කළ මේ හිමිනම හැසිරෙන්නේ පිස්සෙකු ලෙසය.
මේ රටේ නීතිය හා සාමය රකින්නට සිටින පොලිසිය මේ හිමිනමට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි ?
මේ හිමිනම සිටින්නේ නීතියට උඩින්ද ?

<iframe width=”560″ height=”315″ src=”https://www.youtube.com/embed/iLY8W0LClz0″ frameborder=”0″ allowfullscreen></iframe>

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article