
ඩුබායි සිට ඉන්දියාටගවේ කේරල ප්‍රදේශයේ කැලිකට් ගුවන්තොටුපල වෙත පියාසර කරමින් තිබූ Air India Express ගුවන් යානයක් අනතුරට ලක්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සදහන් කරයි.
මේ වන විට වාර්තා වන ආකාරයට සිදුවීමෙන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
https://mobile.twitter.com/ndtv/status/1291761232521781250?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1291761232521781250%7Ctwgr%5E&ref_url=http%3A%2F%2Fwww.newswire.lk%2F2020%2F08%2F07%2Fwatch-air-india-express-plane-crash-lands-with-nearly-200-onboard%2F

