Monday, September 14, 2026
spot_img

මගීන් පිරිසක් සමග බස් රථයක් අත්අඩංගුවට

Must read

බොරුල්ල ප්‍රදේශයේ සිට කතරගම දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් අධිවේගී මාර්ගයේ මත්තල පිටවීමේදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ බොරුල්ල පොලීසිය සිදුකල පැමිණිල්ලකට අනුවය.

මෙම බස් රථයේ ගමන්ගෙන ඇත්තේ මේ වන විට හුදෙකලා කර ඇති වනාතමුල්ල ග්‍රාමසේවා වසමට අයත් පුද්ගලයන් වීම මෙම අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇති බව වාර්තා වෙයි.

මේ වන විට බස් රථයේ ගමන්ගත් මගීන් 51 දෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායනයට යොමු කිරීමටත් සියලුමදෙනාට PCR පරීක්ෂණ සිදුකිරීමටත් කටයුතු කර ඇත

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article