Monday, September 14, 2026
spot_img

මංගලම් ප්‍රදේශයේ රිය අනතුරකින් තරුණයෙක් මිය යයි

Must read

කනගරායන්කුලම පොලිස් වසමට අයත් ඒ-9 මාර්ගයේ කිලෝමීටර් 222 ප්‍රදේශයේදී අද සවස 6 ට වෑන් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. මාන්කුලම වවුනියාව උතුරු විවිධ සේවා සමුපකාර පිරවුම්හලේ සේවය කරන 21 හැවිරිදි චාල්ස් විනෙත් නමැති තරුණයි රැකියාව නිමවා යතුරුපැදියකින් නිවස බලා එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article