Wednesday, May 8, 2024

බොරු එපා ! ඇත්ත කියන්න ! විරෝධය නොවැ 30 දා !

Must read

Lake house protestමුළු රටම එකම අරගලය කලාපයක් ලෙසින් ගොඩනැගෙමින් ඇති සෙයකි. විවිධ කණ්ඩායම් දිනපතා සිය එකතුන් හරහා වීදියට එති.
හෙටත් එති.
ඒ ලේක් හවුල් එක ඉදිරිපිටටය.
විවිධ පෙරමුණු ගණනාවක් ඔස්සේ දියත් ව ඇති ප්‍රජාතන්ත්‍රවාදය සදහා වු අරගලය ජයග්‍රහණයේ මාවතට දිනෙන් දින ලගාවෙමින් තිබේ.
ඒ රටුපරා විසිර සිටින බය නැති ගැහැණුන් සහ මිනිසුන්ගේ සටන්කාමිත්වය නිසාවෙනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article