මේ අතර මෙම උද්ඝෝෂණය තහනම් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි කොටුව පොලිසිය විසින් අධිකරණයෙන් කර තිබුණ ඉල්ලිමද ප්‍රතික්ෂේප වි තිබේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති අයිතියක් වැළැක්වීමට අධිකරණයෙන් නියෝග නිකුත් කළ නොහැකි බවත්, උද්ඝෝෂකයින් එම අයිතිය උල්ලංඝණය කරමින් කටයුතු කළ හොත් පොලිස් බලතල පාවිච්චි කරන ලෙසත් දැනුම් දෙමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (11) ප්‍රතික්ෂේප කර තිබුණි..
පොලිස් ඥාති සංසදයේ උද්ඝෝෂණය අද !