Monday, September 14, 2026
spot_img

ඉන්ධන මිල ඉහළ දමන්න සංස්ථාවෙනුත් ඉල්ලීමක්

Must read

ඉන්ධන මිල ඉහළ දැමීම සදහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවද රජයෙන් ඉල්ලීමක් කල බව එහි සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.ලංකා IOC සමාගම ඉන්ධන මිල වැඩිකිරීමට ගත් තීරණයට සාපේක්ෂව මෙම ඉල්ලීම කල බව විජේසිංහ මහතා පවසයි.

කෙසේ වෙතත් අද (08) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්දයෙන් සාකච්ඡා නොවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article