Sunday, September 20, 2026
spot_img
spot_img
spot_img
spot_img

පුද්ගලික සමාගමක් විසින් විල්පත්තුවේ අක්කර 100ක් ඩෝසර් කරයි.

Must read

කෝමාරිකා වගා කිරීමට යැයි පවසමින් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ (රක්ෂිත සීමාවේ) අක්කර සියයකට අධික ප්‍රදේශයක් ඩෝසර කර ඇති බව වාර්ථා වෙයි.

පරිසර ඇගයීම් වාර්තාවක් සකස නොකොට පුද්ගලික සමාගමක පූර්ණ අනුග්‍රහය යටතේ මෙම කටයුත්තු සිදුවන බවත් එම  සමාගම විසින්ම විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ සූදානමක් පවතින බවත් අරුණ වාර්ථා කර සිටියි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article