Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img

පුද්ගලික අායතන වලින් මාස 6ක් සදහා විදුලිය මිලදී ගැනීමට යයි

Must read

පවතින විදුලි අර්බුදයට විසදුමක් වශයෙන් මෙගාවොට් 100 ධාරිතාවක් හදිසියේ මිලදී ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර ඇති අතර ඒ සදහා ටෙන්ඩර් පටිපාටිය අනුව සමාගම් තුනක් තෝරාගෙන ඇත.

ඇග්‍රිකෝ,වී පවර් සහ අල්ටාස් ඕල්ඩර්නේටිව් නැමැති විදුලි ජනන සමාගම් එම සමාගම් ත්‍රිත්වය වන අතර තවත් දින කිහිපයක් ඇතුළත එම සමාගම් සමග ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

මෙම සමාගම් මගින් මාස 6ක කාලයක් සදහා විදුලිය මිලදී ගැනීමට තීරණය කරඇති අතර එවිට විදුලිය කප්පාදුවකින තොරව විදුලි ඉල්ලුම සැපයීමට ලංවිමට හැකි බවද ලංකා විදුලි බල මණ්ඩලය සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article