Sunday, May 19, 2024

පිලිපීනයට ඇතුළු වීමට ශ්‍රී ලංකාවට තිබූ තහනම ඉවතට

Must read

පිලිපීනය විසින් ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්ථානය, නේපාලය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, තායිලන්තය ඇතුළු තවත් රටවල් 10කට පනවා තිබූ සංචාරක තහනම අද (06) සිට ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

සංචාරක තහනම ඉවත් කළ ද මෙම රටවලින් පැමිණෙන පුද්ගලයින් පිලිපීනයේ දින 14ක කාලයක් නිරෝධායනයට ලක්විය යුතු බවට එරට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව පිලිපීන මාධ්‍ය වාර්තා කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article