Monday, May 20, 2024

පාලමෙන් පෙරලුන කන්ටේනරය ( වීඩියෝ )

Must read

රත්නපුර කැටන්දොල ප්‍රදේශයේ අලුත් පාලම අසලදී බහාලුම් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් එහි රියදුරුට පාලනය කරගත  නොහැකිව අසල තිබු ගංගාවකට පෙරලි යාමෙන් අද (13) උදෑසන අනතුරක් සිදුවිය.

මෙම කන්ටේනර් රථය පාලමෙන් පහළට පෙරලීමට පෙර ඒ අසලින් ගමන් ගත් මෝටර් රථයක හා යතුරු පැදියකද ගැටී ඇති අතර අනතුරෙන් යතුරුපැදිකරු තුවල ලබා රත්නපුර ‍රෝහලට ඇතුලත් කර ඇත.

අනතුර සිදුවන ආකාරය දැක්වෙන වීඩියෝව පහතින් –

https://fb.watch/7_A1Y-P8ms/

( photo and Video – Accident 1st)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article