පසුගිය බදාද දිනයේදී පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණු මන්ත්රීවරුන් 15 දෙනාගේ PCR පරීක්ෂණ ප්රතිඵල මේ වනවිට ලැබී ඇති අතර ඒ අනුව එම මන්ත්රීවරුන්ගේ PCR වාර්තා මගින් ඔවුන්ට කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු වී නොමැති බව වාර්තා වෙයි
පසුගිය 13 වනදා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ඇතුළු 463 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබුණි.