Tuesday, September 15, 2026
spot_img

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දීමනා වැඩි කරන්නැයි කිරිඇල්ලගෙන් ඉල්ලීමක්

Must read

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ගෙවිය යුතු දීමනා සංශෝධනය කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධනට දැනුම් දී තිබෙන බව වාර්තා වෙයි. කිරිඇල්ල මන්ත්‍රීවරයා විසින් මේ බව සදහන් කර ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී වන අතර එහිදී ඔහු පවසා ඇත්තේ  අධිකරණයේ වැටුප් ප්‍රතිශෝධනවලට අනුකූලව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනාද ප්‍රතිශෝධනය කිරීමේ පිළිවෙතක් පවතින බවයි.

පාර්ලිමේන්තු සභාවාරයට පැමිණීම, නිවාස, දුරකතන, ප්‍රවාහන, කාර්යාල යන දීමනා ලෙස රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මාසිකව හිමි වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article