Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

පාර්ලිමේන්තුව විසුරුවොත් මන්ත්‍රීවරු 62කට විශ්‍රාම වැටුප නැහැ

Must read

මේ වන විට වත්මන් පාර්ලිමේන්තුව අවුරුදු හතරහමාරක් සපුරා ඇති හෙයින් 19වන ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව ඕනෑම අවස්ථාවක විසුරුවා හැරීමට බලය ජනාධිපතිවරයා සතුය.

ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කටයුතු කළහොත් පාර්ලිමේන්තුවට අවුරුදු 5සම්පූර්ණ වී නොතිබීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 62කට විශ්‍රාම වැටුප අහිමි වීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article